Monday, May 14, 2018

ඊ - අකුරෙන් ගොඩනැගුණ නම්


ඒ - අකුරෙන් ගොඩනැගුණ නම්


අ - අකුරෙන් ගොඩනැගුණ නම්

අරමනාගොල්ල

ආ - අකුරෙන් ගොඩනැගුණ නම්


ඇ - අකුරෙන් ගොඩනැගුණ නම්


ඈ - අකුරෙන් ගොඩනැගුණ නම්


ඉ - අකුරෙන් ගොඩනැගුණ නම්


උ - අකුරෙන් ගොඩනැගුණ නම්


ඌ - අකුරෙන් ගොඩනැගුණ නම්


ක - අකුරෙන් ගොඩනැගුණ නම්

  කබල්ලාගොඩ ‍:-
හොරණ පාදුක්ක / මහරගම පාරේ හොරණ සිට කිලෝ මීටර් 4 ක් පමන පැමිණි විට මෙම ගම හමුවේ. මෙම ගමට නම සෑදුනු ආකාරය පිළිබද ජනප්‍රවාද දෙකක් පවතී.
o   මෙම ප්‍රදේශයේ ඉතා ඇත අතීතයේ කබල්ලෑ සතුන් බහුලව සිටි නිසා මෙම නම සෑදුනු බව එක් කථාවකි.
o   ක්‍රි:ව: 1505 දී ලංකාවට පැමිණි පෘතුගීසීන් ගේ පාලන කාලයේ සිදුවූයේ යැයි කියවෙන ප්‍රවාදය දෙවන කථාව ලෙස දක්වතත් අද ද දක්නට ලැබෙන සාක්ෂි මත බලන කළ එහි ඇති සත්‍ය තාවය වැඩිවෙයි. “පෘතුගීසි පාලන කාලයේ සිදුවූ අකටයුතුකම් නිසා කෝට්ටේ තිබූ දන්ත ධාතූන් වහන්සේ රැගෙන නුවර දෙසට පලා ගිය අතර ඒ සමග එම ස්ථානයේ පවත්වාගෙන ගිය පත්තිනි දේවාලයේ තිබූ පත්තිනි සළඹ රැගෙන එහි කපු මහතා වූ කැබැලෑවා නම් පුද්ගලයා එම සළඹ ද රැගෙන මෙම ප්‍රදේශයට පැමිණ එම සළඹ සගවා තබාගත් ප්‍රදේ‍්ශය කබලෑවා කපු මහතා සිටි ප්‍රදේශය කබල්ලෑගොඩ නම් වූවා යැයි විස්වාශයේ පවතී.  අද ද මෙම ප්‍රදේශයේ ඇති පත්තිනි දේවාල බිමෙහි දක්නට ලැබෙන රූස්ස නාගස් වසර 500 කට වඩා පැරණි බවක් දක්වයි. එකී කපු පරම්පරාවෙන් පැවතෙන පාර්ශවයක් මෙම ප්‍රදේශය අවට අළුත්ගේ නම් වූ වාසගමකින් යුතුව සිටන බවද ප්‍රසිද්ධය.”   (මෙම දේවාලය කබල්ලාගොඩ ප්‍රාථමික විද්‍යාලය අසල දක්නට ලැබේ.)
§  අද මෙම ගමේ නම ලිවීමේ දී කබල්ලාගොඩ ලෙස භාවිතා කරන නමුත් මීට වසර 40 - 50 පමන පෙරදී භාවිතා කර ඇත්තේ කැබැල්ලෑගොඩ නමිනි. 

§  පසු කාලීනව  ප්‍රසිද්ධ කවියෙකු වූ මීමන ප්‍රේමතික මහතාගේ උපත ඔහුගේ නැන්දනියක ගේ නිවස පිහිටි කබල්ලාගොඩ දි සිදුවී ඇති බව වර්ථමාන ඉතිහාස කරුණු අතරට එක්ව පවතී. අද මෙම පැරණි නිවස දක්නට නොමැති අතර කබල්ලාගොඩ මන්සන්දියේ ඉදිකර තිබෙන කුඩා බුදු මැදුර ඉදිරිපිට දක්නට ඇති වත්මන් ගොඩනැගිලි කීපයක් එම නිවස පිහිටි ඉඩමට අයත් භූමිභාගයට අයත්ව තිබී ඇත. මොහු උපන් එම පැරණි නිවසේ එම පරම්පරාවේ දරුවන් ඉපදීම වෙනුවෙන් ජනෙල් රහිත කලුවර කාමරයක් වැදුම්ගේ ලෙස භාවිතා කර ඇති බව තතු දන්නෝ පවසයි.  

එ - අකුරෙන් ගොඩනැගුණ නම්


ඒ - අකුරෙන් ගොඩනැගුණ නම්


ග - අකුරෙන් ගොඩනැගුණ නම්


ජ - අකුරෙන් ගොඩනැගුණ නම්


ට - අකුරෙන් ගොඩනැගුණ නම්


ඩ - අකුරෙන් ගොඩනැගුණ නම්


ත - අකුරෙන් ගොඩනැගුණ නම්


ප - අකුරෙන් ගොඩනැගුණ නම්

පෙරෙන්ගියාවල
හොරණ පාදුක්ක / මහරගම මාර්ගයේ හොරණ සිට කිලෝමීටර් පහක් පමන පැමිණිවිට මෙම මංසන්දිය හමුවේ. මෙම මන්සන්දියේ සිට උඩුව ග්‍රාමය මැදින් හොරණ උසාවි සංකීර්ණය අසලින් රත්නපුර මාර්ගය සඳහා දිවෙන අතුරු මාර්ගයක් ද වැටී ඇත. 
වර්තමානයේ රත්නපුර අධිවේගී මාර්ගයේ එක් පිවිසුම් මධ්‍යස්ථානයක් මෙම මංසන්දිය අසල ස්ථාපාත කිරීම සඳහා අවශ්‍ය මුගික කටයුතු සම්පාදනය කර ඇත.

මෙම ස්ථානයට නම වැටිම පෘතුග්‍රීසි යුගය කරා දිවයන ඉතිහාසයකට හිමිකම් කියයි. පරංගියා කෝට්ටේ ගියා වගේ යන කියමන සමග මෙම ස්ථානයේ නම නිර්මාණය සඳහා දායකත්වයක් ඇති බව පැරැන්නන් පවසයි. එම ගමන සඳහා පැමිණි විජාතික පිරිස මෙම ස්ථානයේ දක්නට ලැබෙන ඇල මාර්ගය අසල ගිමන් නිවාගෙන ගමන් ආරම්භ කළ බවත් එම පුරාවෘතයන් අතර අසන්නට ලැබේ.

ද - අකුරෙන් ගොඩනැගුණ නම්


න - අකුරෙන් ගොඩනැගුණ නම්


බ - අකුරෙන් ගොඩනැගුණ නම්

බලන්ගොඩ
සුන්දර බලන්ගොඩ බ්ලොග් අඩවියෙන් මෙම ප්‍රදේශයේ ගම්වලට යෙදී ඇති නම් බලන්න පහත මතෘකා මත ක්ලික් කරන්න.
බලන්ගොඩ හා ඒ අවට ගම්වල නම් 01  (බළන්ගොඩ, හටංගල, රජවක, ඕලුගන්තොට)

බලන්ගොඩ හා ඒ අවට ගම්වල නම් 02  (කොටුගොඩැල්ල, කරදියමුල්ල, මොලමුරේ , පනාමුරේ, පොල්ලමුරේ,                      ඉඹුලමුරේ, පුදුකාටුව, ගවරන්හේන, බලගහමුල)

බලන්ගොඩ හා ඒ අවට ගම්වල නම් 03  (ඕපනායක, උපවෙල, මාවෙල, පැලදකන්ද, හොරන්කදුර,)

බලන්ගොඩ හා ඒ අවට ගම්වල නම් 04  (වෙළගේ ගම්මානය, බොල්තුඹේ දේවාලය, පලුගහමුල කොරටුව ගම්මානය, මොරවුල ගම්මානය, වදවුල ගම්මානය, ගොරකාවුල ගම්මානය, තංජන්තැන්න ගම්මානය, මුල්ගම ගම්මානය, බටුගම්මන ගම්මානය)

බලන්ගොඩ හා ඒ අවට ගම්වල නම් 05  (මුත්තෙට්ටුවේගම, ගලගම, පඹහින්න, බෙලිහුල්ඔය, කුඹල්ගම)

බලන්ගොඩ හා ඒ අවට ගම්වල නම් 06  (උළුපිටිය, එළු ගාල, ඔලිතැන්න, ඕලුගංතොට, මස්සැන්න, කන්තිරියන්වෙල)

බලන්ගොඩ හා ඒ අවට ගම්වල නම් 07  (කනමුල්කැටිය, කනවින්න, කරගස්තලාව, කිරිකුඹුර, කිරිල්ලවල, කුඩාකාරපොල, කුඹල්ගම, කුරිකුඹුර, කෙසෙල්කොටුව, කොවුල්කාරයෝගොඩ, කෝට්ටියාවත්ත, ගලේකන්ද, ගුරුබැවිල, තානායම්ගොඩ, තොටපල්ල, මැදවෙල, මැදහින්න, මිගෙනවෙල, මුංගස්තැන්න, මෙගොඩගම, මෙගොඩවලේබොඩ, එගොඩවලේබොඩ, මොරවාකඳුර, යටිඅගලේගම, රත්මලවින්න, නඵවෙල, වලව්පින්න, වලවේගෙදර)

බලන්ගොඩ හා ඒ අවට ගම්වල නම් 08   (වලවල, වැරැල්ලපතාන, වෙරඵලස්තැන්න, වෙලන්හින්න, සිසිල්ටන්වත්ත, සීලන්අරාව, හල්ගහවෙල, හාතාහේන, හෙලනෙල්ලිවල, හෙලවත්ත, හොරවින්න, මැද්දේ ගම, කොටබෝධිය, මැද්දේතලාව)

බලන්ගොඩ හා ඒ අවට ගම්වල නම් 09 (මැදගෙදරගොඩ, මැදගම්මැද්ද, මුතැන්පොල, මොරහැල, බොරන්ජමුව, මංඩාවල, මාමල්ගහ, මාරතැන්න, මාලිගාගොඩැල්ල, දැලිගුරුඅරාව, දෙදනගල / දෙතනගල, දෙනගම, දේවාලේගම, නම්පේරියල්, පස්සරමුල්ල, නවන්ගොඩ, පාගල්ඕවිට, පාන්සලඹ, පාරුබොක්ක, පිටවල, පිඩලිගන්නාවෙල, පින්නවල, පුටුපාහින්න, පුපුලුගල)

බලන්ගොඩ හා ඒ අවට ගම්වල නම් 10  (පොකුණුගම, පොල්ගහගම, බුදුන්වෙල, යක් කුඹුර, යක්දෙහිගොඩ, යක්දෙහිගොඩ, යහෙලකුඹුර, රත්රන්අරාව, රඳුගොඩ, රංචාගොඩහෙල, රාවණාකන්ද, වලේබොඩ, වැලිහරනාව, විහාරවෙල, සමන්ඇල්ල, සීලගම, සුදුහකුරුකන්ද, සටන්පොල, අගලේගම, අමුණුමුල්ල, අස්වැද්දුම්ගොඩ, ඇල්ලරාව, කොස්වින්න, කෝන්ගොල්ල, ගංගොඩඅරාව, ගල්ඇන්ද, ගල්අරාව, උඩගම, කෙම්වල, ඉලුක්කුඹුර)

බලන්ගොඩ හා ඒ අවට ගම්වල නම් 11  (අලංකාරපංගුව, අටවක්වෙල, රාස්සගල, අමුපිටිය, අමුවතුගොඩ, ඉඹුල්පේ, ඊරියවින්න, උග්ගල් කල්තොට (අඵත්නුවර), දම්පිටිය, දිවුල්මුල්ල, දෙනපිටිය, දෙල්ගහතැන්න, දොඩම්සෙගම, නාවල, නැදුන්ගම, තිත්මඵව, නිල්ලඹ, නෙල්ලිවල, පන්දෙණිය, පඹගොල්ල, පල්ලෙවෙල, පස්වැල්ගොල්ල, පිටදෙණිය, පිටියවැන්නවත්ත, පුවක්ගහඅරාව, බැවිලේගොඩ, බිබිල, බෙල්ලන්කන්ද, මල්පෙ, මැද්දන්වෙල, ගැට්ටපාන, ගැටඅරුඵව, ගෝනමුල්ල, කබලඇල්ල, තැන්නේකුඹුර, දන්ගස්වෙල, ගැටඅරඵව, ගෝනමුල්ල, තුන්කුදි, තුංකිද, තුම්පිටිය, තෝරවෙලකන්ද)

බලන්ගොඩ හා ඒ අවට ගම්වල නම් 12  (බළන්ගොඩ, මොරහැල, උග්ගල් කල්තොට, තංජන් තැන්න, මුල්ගම, තුඹගොඩ, වටවල, හඳගිරිය, දියවින්න, නවනැලිය, රජවක, වැලිගෙපොල, පනාන, දාමහන, විකිළිය, මොරඋල, ගලහිටිගම, මොලමුරේ, ඉඹුලමුරේ, පොල්ලමුරේ, පනාමුරේ, මහවලතැන්න, තෙලදිරිය, යහල, රාස්සගල, මුත්තෙට්ටුගම, අළුත් නුවර, කිංචිගුණේ, හොරගුණේ, දිගදුරේ, බෙල්ලන් බැඳි පැලැස්ස)

"සුන්දර බලන්ගොඩ" බ්ලොග් අඩවියේ නිර්මාණ කරුවන් වෙත මගේ ස්තුතිය පුදකරමි.

ම - අකුරෙන් ගොඩනැගුණ නම්


ය - අකුරෙන් ගොඩනැගුණ නම්


ර - අකුරෙන් ගොඩනැගුණ නම්


ල - අකුරෙන් ගොඩනැගුණ නම්


ව - අකුරෙන් ගොඩනැගුණ නම්


ස - අකුරෙන් ගොඩනැගුණ නම්


හ - අකුරෙන් ගොඩනැගුණ නම්